Introduction to Cybersecurity - AITSD - Batch 08

Cisco Networking Academy හි Introduction to Cybersecurity පාඨමාලාව කියන්නේ IT අංශයේ සහ IT අංශයේ නොවෙන අය සඳහාද ඉතාමත් වැදගත් වන පාඨමාලාවක්.


මෙම පාඨමාලාව ගුරුවරයෙක් යටතේ 100%ක් නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවෙලා තියෙනවා.ඒ වගේම මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට අන්තර්ජාතිකව පවා පිළිිගන්නා Certificate එකක් සහ Digital Badge එකක් හිමිවෙනවා.

මෙම පාඨමාලාවේ අන්තර්ගත දේවල් වලින් කිහිපයක්:
  • What is Cybersecurity?
  • Attackers vs Cybersecurity Professionals
  • Safeguarding Online Privacy
  • Analyzing Cyberattacks
  • Security Vulnerabilities
  • Malware Attacks & Symptoms 
  • Firewalls & Security Appliances
  • Cyber Threat Defense Solutions
  • Cybersecurity Best Practices
  • Legal and Ethical Issues
  • Education and Careers

පාඨමාලාව පිළිබඳ තොරතුරු,
  • 100%ක්ම නොමිලේ.
  • Cisco ගුරුවරයෙක් විසින් මෙහෙයවයි.
  • සෑම දිනකම සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා සතියක පමණ කාලයක් Online පන්ති පැවැත්වේ. (පන්ති Cisco Webex හරහා පැවැත්වේ.)
  • Cisco Networking Academy (NetAcad.com) LMS එකෙහි Account එකක් සහ Learning Materials හිමිවේ.

පාඨමාලාව සඳහා සුදුසුකම්,
  • වයස් සීමාව: අවුරුදු 14 සම්පූර්ණවීම හෝ අවුරුදු 25ට අඩුවිය යුතුය.
  • පාඨමාලාවේ පාඩම් කියවීමට සහ Exam සම්පූර්ණකිරිම සඳහා ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් (Stable Internet Connection) සහ පරිගණකයක් තිබිය යුතුය.
  • (Online Lectures සඳහා පමණක් Smart Phone එකක් භාවිතා කරන්න පුළුවන්)
  • පාඨමාලාවේ පාඩම් සහ Exam එක English වලින් පවතින නිසා යම් තාක් දුරකට English දැනුම අවශ්‍ය වෙනවා.
  • (Online Lectures පමණක් සිංහලෙන් සිදුකෙරෙනු ඇත‍‍.)
  • පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට,
  • Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන අන්තර්ජාතික පිළිගැනීමක් සහිත Certificate එකක් හිමිවේ.
  • Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන Online Share කළ හැකි සහ Online Verify කළ හැකි Credly Badge එකක් හිමිවේ. (Required 75% marks on the first attempt)

*ඔයාට මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ නමුත් ඇත්ත කතාව නම් ඔයාලා වෙනුවෙන් වෙන පිරිසක් මේ සඳහා තමන්ගේ මූල්‍ය දායකත්වය ලබාදෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා පුළුවන් උපරිම ප්‍රයෝජන ලබාගනීවී යැයි බලාපොරොත්තු වෙනවා.



About Instructor;